Posts

Showing posts with the label Java

Java Main Method and Construtor

Image
  Java Main Methods Class එකක් තුළ පවතින සියලු Methods Run කර ගැනීම සදහා Main  Method යොදා ගනු ලබයි. Ex:- මෙහි සදහන් public යන access modifier එක මගින් access කරන්න දෙන Security එක Modify කරනු ලබව අතර Static නම් modifier එක මගින් object එකක් නැතිව වුවද method එකක් call කල හැකියි.  Ex :-      class dog {       // main method       void eat()      {          //code       }      void run()      {          //code       }      eat();      run();     }  තවද  මෙහි ඇති void නැමති Return Type එක මගින් Data Return කිරීම සිදු කරයි. එමෙන්ම මෙහි ඇති String නැමැති class එක මගින් String Type එකේ Data පමණක්  In-Out කරයි. Constructor Constructor යනු Method එකකි. class එකේ නමින්ම හදන  Return Type එකක් නොමැති  Method එක Construct...

What are the 'Java Data Types' and 'Access Modifiers' ???? 🤔

Image
Java Data Types. දත්ත ගබඩා කර තබා ගැනීමට හැකි  ආකාරයේ දේවල් Data Types ලෙස හැදින්වේ. Java Language එකෙහි ප්‍රධාන වශයෙන් Data Types 8ක් දැකිය හැක. ඒවා Primitive Da ta Types    ලෙස හැදින්වේ. ඒවා  ලෙස,  byte  - (Byte)   :- Numerical Value short - (Short)  :- Numerical Value int - (Integer)  :- Numerical Value long - (Long)  :- Numerical Value float - (Float)  :- Numerical Value double - (Double)  :- Numerical Value boolean - (Boolean)  :- True / False   char - (Char)  :- Character   පෙන්වා දිය හැක. මීට අමතරව Java Language එකෙහි String නැමැති class එකක් ඇති අතර එය මගින් ද, Characters ගබඩා කළ හැකිය. නමුත් එය  Primitive Data Type    එකක් නොවන අතර එය Non -  Primitive Data Type එකක් වේ. NUMBER SYSTEM   Number System එකක් යනු සංඛ්‍යා පද්ධතියක්  වේ. Ex :-  Binary , Decimal , Octal , Hexadecimal Binary - 1 1 1 1 1 1 1 1  2 ඉහත සදහ...

What are the 'Java Standards' ???? 🤔

Image
         Java  Standards .      Java ප්‍රධාන කොටස් 3කින් සමන්විත වන අතර එවා නම්, Class Method Variable      වේ. සාමාන්‍යයෙන් අප Java  class එකකට  class name එකක්  ලබා දීමේදී.    මුල්  අකුර  Capital Letters වලින්  තැබීම සිදුකරයි. එමගින්  අපට පහසුවෙන් class  එකක්  හදුනා ගත හැකිය. එමෙන්ම එහි පරාසය පෙන්වීමට අප { } Open / Close  Brackets   ද, එම නමට ඉදිරියෙන් අප class යන Keyword එකද, ලබා  දෙයි.                      EX:-                               class Chamath { }                               class Java { }                තවද අප Variable එකකට නමක් ලබා දීමේදී  සාමා...