Java Main Method and Construtor

 




Java Main Methods

Class එකක් තුළ පවතින සියලු Methods Run කර ගැනීම සදහා Main  Method යොදා ගනු ලබයි.
Ex:-

මෙහි සදහන් public යන access modifier එක මගින් access කරන්න දෙන Security එක Modify කරනු ලබව අතර Static නම් modifier එක මගින් object එකක් නැතිව වුවද method එකක් call කල හැකියි. 

Ex :- 

    class dog { 

    // main method 

    void eat()
    {
        //code 
    }

    void run()
    {
        //code 
    }


    eat();
    run();


    }

 තවද  මෙහි ඇති void නැමති Return Type එක මගින් Data Return කිරීම සිදු කරයි. එමෙන්ම මෙහි ඇති String නැමැති class එක මගින් String Type එකේ Data පමණක්  In-Out කරයි.


Constructor

  • Constructor යනු Method එකකි. class එකේ නමින්ම හදන Return Type එකක් නොමැති Method එක Constructor එකක් වේ.  Ex :- 

           class A {

                A( ) { }
            
            }
  • අප class එකක මුලින්ම run  වීමට අවශ්‍ය දෑ Constructor තුළ සදහන් කරයි. 
  • Object එකක් Run වන Time එකේදීම Constructor එක call වේ.

Ex :- 

    class A { 

   A(){

    }
   
   A abc = new A();
   A efg = new A();
   
   void run(){
     String do = "programming";
             }
   public static void main(String[]args){
       System.out.println(do);
       System.out.println(efg.do());
            }

    }




Comments

Popular posts from this blog

What are the 'Java Standards' ???? 🤔

What are the 'Java Data Types' and 'Access Modifiers' ???? 🤔

Inheritance in java

Java Method Overloading

Encapsulation

Abstraction in Java

Polymorphism