Java Main Method and Construtor
Java Main Methods
Class එකක් තුළ පවතින සියලු Methods Run කර ගැනීම සදහා Main Method යොදා ගනු ලබයි.
Ex:-
මෙහි සදහන් public යන access modifier එක මගින් access කරන්න දෙන Security එක Modify කරනු ලබව අතර Static නම් modifier එක මගින් object එකක් නැතිව වුවද method එකක් call කල හැකියි.
Ex :-
class dog {
// main method
void eat()
{
//code
}
void run()
{
//code
}
eat();
run();
}
තවද මෙහි ඇති void නැමති Return Type එක මගින් Data Return කිරීම සිදු කරයි. එමෙන්ම මෙහි ඇති String නැමැති class එක මගින් String Type එකේ Data පමණක් In-Out කරයි.
Constructor
- Constructor යනු Method එකකි. class එකේ නමින්ම හදන Return Type එකක් නොමැති Method එක Constructor එකක් වේ. Ex :-
class A {
A( ) { }
}
- අප class එකක මුලින්ම run වීමට අවශ්‍ය දෑ Constructor තුළ සදහන් කරයි.
- Object එකක් Run වන Time එකේදීම Constructor එක call වේ.
Ex :-
class A {
A(){
}
A abc = new A();
A efg = new A();
void run(){
String do = "programming";
}
public static void main(String[]args){
System.out.println(do);
System.out.println(efg.do());
}
}
Comments
Post a Comment