Java Data Types. දත්ත ගබඩා කර තබා ගැනීමට හැකි ආකාරයේ දේවල් Data Types ලෙස හැදින්වේ. Java Language එකෙහි ප්‍රධාන වශයෙන් Data Types 8ක් දැකිය හැක. ඒවා Primitive Da ta Types ලෙස හැදින්වේ. ඒවා ලෙස, byte - (Byte) :- Numerical Value short - (Short) :- Numerical Value int - (Integer) :- Numerical Value long - (Long) :- Numerical Value float - (Float) :- Numerical Value double - (Double) :- Numerical Value boolean - (Boolean) :- True / False char - (Char) :- Character පෙන්වා දිය හැක. මීට අමතරව Java Language එකෙහි String නැමැති class එකක් ඇති අතර එය මගින් ද, Characters ගබඩා කළ හැකිය. නමුත් එය Primitive Data Type එකක් නොවන අතර එය Non - Primitive Data Type එකක් වේ. NUMBER SYSTEM Number System එකක් යනු සංඛ්‍යා පද්ධතියක් වේ. Ex :- Binary , Decimal , Octal , Hexadecimal Binary - 1 1 1 1 1 1 1 1 2 ඉහත සදහන් ද්විමය සංඛ්‍යා පද්ධතියෙහි එන 1 යන එක ඉලක්කමක් Bit - 1 ලෙස හැදින්විය හැකිය. Data Values 8 Bit = 1 Byte 1024 Byte = 1KB 1024 KB = 1 MB 1024 MB = 1 GB 1