Inheritance Java Class එකක තියෙන දේවල් තවත් Class එකකට ලබා දීම Inheritance ලෙසින් හදුන්වයි. ඒ සදහා Class Name එකට ඉදිරියෙන් extends යන Keyword එකද, Inherit කිරිමට අවශ්‍ය Class එකෙහි Name එකද ලබා දේ. තවද Inheritance එක ලබා දෙන Class එක Super Class / Parent Class යන නම් වලින් හදුන්වන අතර Inheritance එක් ලබා ගන්නා Class එක Child Class / Sub Class යන නම් වලන් හදන්වයි. එනම් Super Class එකකට අයත් දේවල් Sub Class එකකට ලබා දීම Inheritance නම් වේ. Ex :- public class Employee { double Salary = 276889.89 ; } class Programmer extends Employee{ int bonus = 45000 ; public static void main (String[] args) { Programmer p = new Programmer(); System. out .println( "Programmer Salary = " + p. Salary ); System. out .println( "Programmer Bonus = " + p. bonus ); } } මෙහි Programmer Class එකෙහි Salary නැමැති Variable එක නැති නමුත් Employee Class...
Polymorphism Sub Class වල තියෙන් Run කරන එක Polymorphism නම් වේ. එනම් Super Class එකක Method එකක් Upcasting කරලා Super Class එකේ Reference එක හරහා Sub Method Run කිරීමේ ක්‍රියාවලිය වේ. ඒ සදහා අපට Inheritance , Override , Upcasting පිළිබද දැනුම අවශ්‍ය වේ. Ex: public class Shapes { void draw (){} // This is a meaningless Method } class Rectangle extends Shapes{ @Override void draw () { System. out .println( "Drawing Rectangle!" ); } } class Circle extends Shapes{ @Override void draw () { System. out .println( "Drawing Circle!" ); } } class Triangle extends Shapes{ @Override void draw () { System. out .println( "Drawing Triangle" ); } } class test1{ public static void main (String[] args) { Shapes s; s = new Circle();s.draw(); s = new Triangle();s.draw(); } } මෙහිදී Body එකක් නොමැති( Meaningless ) Method එකක් සාදා එමගන් Sub class වල ඇති Method s Ca...
Encapsulation Data Hiding කිරීම අප Encapsulation නමින් හදුන්වයි. එනම් Data Protect කිරීමට යොදන Concept එක වේ. Encapsulation අපි භාවිතා කරන්නේ අප ළග තිබෙන Data Privacy එක Protect කරගෙන Get & Set Method හරහා Method තුළ පමණක් Use කරගැනීමටය. එ සදහා අප Variables Private ලෙස තබා ගනියි. Ex: public class Person { private int age ; public int getAge (){ return age ; } public void setAge ( int age) { this . age = age; } } class Test{ public static void main (String[] args) { Person p = new Person(); p.setAge( 25 ); p.getAge(); System. out .println( "Age is : " + p.getAge()); } }
Comments
Post a Comment