Abstraction in Java

 

ABSTRACTION

 Meaningless හෙවත් Body එකක්  නොමැති Method තබා ගැනීමට Abstraction භාවිතා කරයි. එ සදහා අප abstract නැමති Keyword එක භාවිතා කරයි. තවද එයට Open & Close Brackets  භාවිතා නොකරන අතර එම Method ඇතුළත් Class එකද abstract විය යුතුයි. abstract Class එකක සාමාන්‍ය Methods වුවද තබා ගත හැකිය.

Ex :-


  abstract class Vehicles {
    abstract void parking();
}


මෙහිදී අපට Object සාදා ගත නොහැකි අතර එම නිසා Constructor ද සාදා ගත නොහැක.

Comments

Popular posts from this blog

What are the 'Java Standards' ???? 🤔

What are the 'Java Data Types' and 'Access Modifiers' ???? 🤔

Inheritance in java

Java Main Method and Construtor

Java Method Overloading

Polymorphism

Encapsulation