Abstraction in Java
ABSTRACTION
 Meaningless හෙවත් Body එකක්  නොමැති Method තබා ගැනීමට Abstraction භාවිතා කරයි. එ සදහා අප abstract නැමති Keyword එක භාවිතා කරයි. තවද එයට Open & Close Brackets  භාවිතා නොකරන අතර එම Method ඇතුළත් Class එකද abstract විය යුතුයි. abstract Class එකක සාමාන්‍ය Methods වුවද තබා ගත හැකිය.
Ex :-
  abstract class Vehicles {    abstract void parking();
  }මෙහිදී අපට Object සාදා ගත නොහැකි අතර එම නිසා Constructor ද සාදා ගත නොහැක.

 
 
 
 
 
 
Comments
Post a Comment