Encapsulation
 
  Encapsulation Data Hiding කිරීම අප Encapsulation නමින් හදුන්වයි. එනම් Data Protect කිරීමට යොදන Concept එක වේ.   Encapsulation අපි භාවිතා කරන්නේ අප ළග තිබෙන Data Privacy එක Protect කරගෙන Get & Set Method හරහා Method තුළ පමණක් Use කරගැනීමටය. එ සදහා  අප Variables Private ලෙස තබා ගනියි. Ex:        public class Person {     private int age ;     public int getAge (){         return age ;     }     public void setAge ( int age) {         this . age = age;     }  }  class Test{     public static void main (String[] args) {         Person p = new Person();         p.setAge( 25 );         p.getAge();         System. out .println( "Age is : " + p.getAge());     }  }
 
 
 
 
