Encapsulation
Encapsulation
Data Hiding කිරීම අප Encapsulation නමින් හදුන්වයි. එනම් Data Protect කිරීමට යොදන Concept එක වේ. Encapsulation අපි භාවිතා කරන්නේ අප ළග තිබෙන Data Privacy එක Protect කරගෙන Get & Set Method හරහා Method තුළ පමණක් Use කරගැනීමටය.
එ සදහා අප Variables Private ලෙස තබා ගනියි.
Ex:
public class Person {
private int age;
public int getAge(){
return age;
}
public void setAge(int age) {
this.age = age;
}
}
class Test{
public static void main(String[] args) {
Person p =new Person();
p.setAge(25);
p.getAge();
System.out.println("Age is : " + p.getAge());
}
}
Comments
Post a Comment